සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් මොරටුව ප්‍රදේශයේදි කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබේ. දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට