සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට කළ ප්‍රකාශය, අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට ඇප..

Podu Jana Peramunaඅද (08) උදෑසන කාලයේ අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදැහැරීමට නියෝග කරන ලදී. අදාළ පැමිණිල්ල ලබන දෙසැම්බර් 07 වනදා කැඳවීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට