සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවර විරෝධතාවයක්, කොළඹ – හලාවත වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවයික්කාල, තෝප්පුව ප්‍රදේශය හරස් කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරිතව සිටින බව වාර්තා වේ. ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ගැටළු සදහා විසදුම් ලබාදෙන්නැයි බලධාරින්ට බලකරමින් මෙම විරෝධතාවය දියත් කර තිබේ. මසුන් ඇල්ලීමේදී භාවිතා කරන අයිස් මිල ඉහළ දැමිම සහ පුද්ගලික සමාගමක් සදහා මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදීම යන ගැටළුවලටද තමන් මුහුණදී සිටින බව පවසමින් මෙම ධීවරයින් විරෝධතාවයේ යෙදී සිටියි. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – හලාවත, මිගමුව – කුරුණෑගල හා මිගමුව – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයන්හි ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට