සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවර විරෝධතාවයක්, කොළඹ – හලාවත වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවයික්කාල, තෝප්පුව ප්‍රදේශය හරස් කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරිතව සිටින බව වාර්තා වේ. ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ගැටළු සදහා විසදුම් ලබාදෙන්නැයි බලධාරින්ට බලකරමින් මෙම විරෝධතාවය දියත් කර තිබේ. මසුන් ඇල්ලීමේදී භාවිතා කරන අයිස් මිල ඉහළ දැමිම සහ පුද්ගලික සමාගමක් සදහා මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදීම යන ගැටළුවලටද තමන් මුහුණදී සිටින බව පවසමින් මෙම ධීවරයින් විරෝධතාවයේ යෙදී සිටියි. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – හලාවත, මිගමුව – කුරුණෑගල හා මිගමුව – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයන්හි ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට