සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට 37 වන නීතිපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. රෝගී තත්ත්වයක් මත අද (08) උදෑසන මියගිය ඒ මහතා මිය යන විට 75 වන වියේ පසුවී ඇති. ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා මෙරට 37 වන නීතිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට