සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මෙරට 37 වන නීතිපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. රෝගී තත්ත්වයක් මත අද (08) උදෑසන මියගිය ඒ මහතා මිය යන විට 75 වන වියේ පසුවී ඇති. ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා මෙරට 37 වන නීතිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට