සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණු ප්‍රධානියාගෙන් ICC ය ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතාගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (08) ප්‍රශ්නකර ඇති බව වාර්තා වේ. තරග පාවාදීම පිළිබදව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හේමාල් මෙන්ඩිස් මහතාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇති අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවද වාර්තා වේ.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට