සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණු ප්‍රධානියාගෙන් ICC ය ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතාගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (08) ප්‍රශ්නකර ඇති බව වාර්තා වේ. තරග පාවාදීම පිළිබදව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හේමාල් මෙන්ඩිස් මහතාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇති අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට