සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වරදක් කිරීමට පෙර ඒ ගැන සිතාබලන්නේ නම් බන්ධනාගාරගතව පසුතැවීමට සිදුවන්නේ නෑ – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ

Podu Jana Peramunaයම් වරදක් සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙක් අවධානය යොමුකර සිතාබැලුවේ නම් බන්ධනාගාරගතව පසුතැවීමට සිදුනොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය අවධාරණය කර සිටියි. ඊයේ (09) පල්ලෙකැලේ, දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය තවදුරටත් පවසා සිටියේ ඇතැම් පුද්ගලයින් යම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඉන් නිදහස්වී යළිත් ඒ වරදම සිදුකරන බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැදවියන්ගේද සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට