සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ දත්තයන්ට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් සහ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බව මුදල් හා ජනධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, නොඑසේනම් අයවැය කතාව නොවැම්බර් මස 05 වන දින සිදුකෙරෙනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට