සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ දත්තයන්ට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් සහ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බව මුදල් හා ජනධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, නොඑසේනම් අයවැය කතාව නොවැම්බර් මස 05 වන දින සිදුකෙරෙනු ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට