සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය, මේ වන විට දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මෙම තත්ත්වය හමුවේ පවුල් 12,478 කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසා සිටියි. මෙම කාලගුණ තත්ත්වය, කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑමක එල්ල කර ඇති අතර මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට