සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ජල සැපයුම අද අඩු පීඩනයකින්..

Podu Jana Peramunaකොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අද (09) දවසපුරා අඩුපීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිතව ඇති අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙසේ අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුකරන බවත් ජල සැපයුමට යම් යම් බාධා ඇතිවිය හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට