සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ජල සැපයුම අද අඩු පීඩනයකින්..

Podu Jana Peramunaකොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අද (09) දවසපුරා අඩුපීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිතව ඇති අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙසේ අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුකරන බවත් ජල සැපයුමට යම් යම් බාධා ඇතිවිය හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට