සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවත් ගැඹුරු වෙයි, වැසි තත්ත්වයේ යළි වර්ධනයක්..

Podu Jana Peramunaබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් අද (09) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවත් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට