සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන..

Podu Jana Peramunaරත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් අදාළ ප්‍රදේශයන්හි මතුව ඇති අවදානම් සහගත තත්ත්වය නිසා මෙසේ නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය තවදුරටත් පවසා සිටියි. මෙම නිවේදන සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර සැලකිලිමත් වන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය තවදුරටත් සඳහන් කර සිටියි. මේ අතර නිවාස කිහිපයක් නායයාමේ අවදානමකට ලක්වීම නිසා නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි එම නිවාසවල පදිංචි පවුල් 05 කට අයත් 23 දෙනෙකු පමණ පිරිසක් වෙනත් ස්ථාන කරා යොමුකළ බව වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට