සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන..

Podu Jana Peramunaරත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් අදාළ ප්‍රදේශයන්හි මතුව ඇති අවදානම් සහගත තත්ත්වය නිසා මෙසේ නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය තවදුරටත් පවසා සිටියි. මෙම නිවේදන සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර සැලකිලිමත් වන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය තවදුරටත් සඳහන් කර සිටියි. මේ අතර නිවාස කිහිපයක් නායයාමේ අවදානමකට ලක්වීම නිසා නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි එම නිවාසවල පදිංචි පවුල් 05 කට අයත් 23 දෙනෙකු පමණ පිරිසක් වෙනත් ස්ථාන කරා යොමුකළ බව වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට