සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පවතින දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද? එ.ජා.ප ප්‍රබලයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට විදෙස් සංචාරයක නිරතව සිටින අතර ඒ මහතා යළි මෙරටට පැමිණීමෙන් පසු හෙට (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද විශේෂ රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට