සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රොනී ලීච් මහතාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට, අවසන් කටයුතු අනිද්දා ගල්කිස්සේදී..

Podu Jana Peramunaහෘදයාබාධයක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවේදී හදිසියේ අභාවප‍්‍රාප්තවූ ජනපි‍්‍රය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය හෙට (10) සවස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව දේහය හෙට සවස 6.30 සිට අනිද්දා (11) දහවල් 02.00 දක්වා බොරැල්ලේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවත් එදින සවස දේහය ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයට රැගෙන ගොස් එහිදී දේව මෙහෙයක් පවත්වා අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී සිදුකරන බව ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට