සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යවස්ථාදායක සභාවේ නම් කතානායකවරයාට..

Podu Jana Peramunaඉදිරි සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට පත්කළයුතු සාමාජිකයින්ගේ නම් මේ වන විට කථානායක කරූ ජයසුරිය මහතා වෙත ලබාදී ඇති අතර කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වනු ඇත. ව්‍යවස්ථාදායක සභාව, සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ සුළු පක්ෂ විසින් නම් කරනු ලබන සාමාජිකයින් 06 දෙනෙකුගේ නම් මේ වන විට කතානායකවරයාට භාරදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට