සත්‍යයේ පුවත් අඩහැරය….

“ජනබලය කොළඹට” විරෝධතාවයේදී විෂ සහිත කිරි පැකට් බෙදා දීම, කිරි පැකට් වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාරදී තවදුරටත් පරීක්ෂණ..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුර බෙදා දෙන කිරි පැකට් වල යම් විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගුදැයි තවදුරටත් සෙවීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත භාරදී ඇති බව වාර්තා වේ. මීට පෙර මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන ලද අතර එහිදී අදාළ කිරිපැකට් තුළ කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගුව නොතිබූ බව හෙළිවිය. ඒකාබද්ධ විපක්ෂය විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව “ජනබලය කොළඹට” යන මැයෙන් පවත්වන ලද විරෝධතාවක් අතරතුර බොද දෙන ලද කිරි පැකට් පානය කිරීම නිසා විශාල පිරිසක් රෝහල්ගත කිරීමට සිදුවූ අතර එම කිරිපැකට් තුළ විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගුව තිබූ බවත් ආණ්ඩුවේ පාර්ශවයක් විසින් ඒවා බෙදාදීමට කටයුතු කරන ලද බවත් ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට