සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නාලක සහ නාමල් පසුපස ඉන්නේ කවුදැයි වාර්තා කරන්නැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයාගෙන් CID යට උපදෙස්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සදහා සැලසුම් කළ බවට චෝදනා එල්ලව තිබෙන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් ප්‍රධානී නාමල් කුමාර යන අය පසුපස සිටින පුද්ගලයින් කවුරුන්දැයි විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන්නැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ ඝාතන සැලසුම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව ඇතැම් පාර්ශවයන්ගෙන් මේ වන විට දැඩි චෝදනා එල්ලවෙමින් පවතියි. මෙම ඝාතන සැලසුමට අදාළ බව පැවසෙන දුරකතන හඬපට කිහිපයක්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට