සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

විදසේ සංචාරයන් වල නිරතවූ ජනපති සහ අගමැති යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. සිසෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (10) පෙරවරු 11.20 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් සහ නොර්වේ සහ එංගලන්තයේ නිල සංචාරයක නිරත වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන 08.30 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට