සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදින් පසු වැසි තත්ත්වයේ අඩුවක්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් වැසි තත්ත්වය අද (11) සිට පහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව ඉන්දියාව දෙසට යනු ඇති බවත් ඒ හේතුවෙන් මෙරටට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණය අද දිනෙන් පසු පහව යනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට