සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අදින් පසු වැසි තත්ත්වයේ අඩුවක්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් වැසි තත්ත්වය අද (11) සිට පහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව ඉන්දියාව දෙසට යනු ඇති බවත් ඒ හේතුවෙන් මෙරටට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණය අද දිනෙන් පසු පහව යනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට