සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පත්කළ මෙහෙයුම් කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පත්කරන ලද මෙහෙයුම් කමිටුව අද (11) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වන විට සකස් කර තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත ඇති අතර ඉදිරියේදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගෙන් එය සමන්විතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට