සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු තරගය වැස්සට සේදී යයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පවත්වන ලද එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුව රැකීමට තීරණය කරන ලද අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 15 කදී කඩුළු 02 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියදී වර්ෂාව පතිතවීම නිසා තරගය අත්හැර දැමීමට තීරණය විය. කණ්ඩායම් දෙක අතර දෙවන එක්දින තරගය හෙට (12) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට