සත්‍යයේ පුවත් අඩහැරය….

‍මෙරට 45 වන අගවිනිසුරු, ප්‍රියසාද් ඩෙප් මහතා අද සිට විශ්‍රාම යයි..

Podu Jana Peramunaමෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) සිට විශ්‍රාම යාමට නියමිතව ඇත. ඒ මහතා 2017 වසරේ මාර්තු මස අගවිනිසුරුවරයා ලෙස පත්වූ අතර නව අගවිනිසුරුවරයා කවුරුන්ද යන්න අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. අධිකරණ සේවයේ වසර හතළිහකට අධික කාලයක් සේවයේ යෙදී ඇති ප්‍රියසාද් ඩෙප් මහතා 1978 වසරේ රජයේ අධිනීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට