සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. කොට්ටාව සහ මාලපල්ල දුම්රිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර අතර අදාළ දුම්රිය යථා තත්ත්වය පත්කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට