සත්‍යයේ පුවත් අඩහැරය….

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බවත් එම ප්‍රදේශවල තාවකාලිකව සුළං ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට