සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශයේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ. යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ මාර්ගයක ඊයේ (11) සිදුකරන ලද සංවර්ධන කටයුත්තකදී මෙම අස්ථි කොටස් කිහිපය හමුවී ඇති බව අච්චුවේලි පොලිසිය අනාවරණය කර සිටියි.යාපනය, මල්ලාකම් අධිරණයේ නියෝග මත යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් අද (12) පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට