සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශයේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ. යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ මාර්ගයක ඊයේ (11) සිදුකරන ලද සංවර්ධන කටයුත්තකදී මෙම අස්ථි කොටස් කිහිපය හමුවී ඇති බව අච්චුවේලි පොලිසිය අනාවරණය කර සිටියි.යාපනය, මල්ලාකම් අධිරණයේ නියෝග මත යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් අද (12) පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට