සත්‍යයේ පුවත් අඩහැරය….

නව අගනිවිසුරුවරයෙකු පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි..

Podu Jana Peramunaඅගවිනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රියසාද් ඩෙප් මහතාගේ විශ්‍රාම යාමත් සමග නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ වන විට රැස්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව නව අගනිවිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නම් සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට