පෙට‍්‍රල් ලීටරයක් 160 ක් වුනොත් ගාස්තු ඉහළ දමනවා – සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය
ඉදිරියේදී පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 160 ක් දක්වා ඉහළ ගියහොත් ති‍්‍රරෝද රථ මගී ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අනාවරණය කර සිටියි. ඇතැම් ත්‍රිරෝද රථ සංගම් ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව පවසා සිටියද තම සංගමය මේ වනතෙක් එවැනි තීරණයකට එළඹ නොමැති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.