සත්‍යයේ පුවත් අඩහැරය….

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩුවූ අගනිවිසුරු ධූරය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා, ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ධූරයට යෝජනා කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට