සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට, ලුණුගම්වෙහෙරේදී බස් රථ දෙකක් ගැටී 50 කට තුවාල..

Podu Jana Peramunaබස් රථ දෙකක් ගැටීම නිසා අද (12) දහවල් හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදි අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. මාතර සිට අම්පාර දක්වා ධාවනය වෙමින් පැවති පුද්ගලික බස් රථයක් සහ ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවනය වෙමින් පැවති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට