සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 23.5 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වීරගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වීරඟුල, උඳුගොඩ ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් 29 හැවිරිදි සැකකරු අද (13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට