සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (13) දිනයේ සවස් කාලය තුළ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ ප්‍රදේශයන්හි තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට