සත්‍යයේ පුවත් අඩහැරය….

මතුගමින් බෝම්බයක් හමුවෙයි, සැකකරුවෙකුත් අත්අඩංගුවට..

Podu Jana Peramunaමතුගම ප්‍රදේශයේ ඊයේ (13) සිදුකරන ලද සෝදිසියකදී බෝම්බයක් සොයා ගැනීමට මතුගම පොලිසියට හැකිවී තිබේ. මතුගම, ඇලදුවවත්ත ප්‍රදේශයේදී මෙම බෝම්බය සෙයාගෙන ඇති අතර සැකකරුවෙකුද ඒ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති බව වාර්තා වේ. බෝම්බය මෙරට නිෂ්පාදනය කරන ලද්දක් වන අතර අදාළ සැකකරු අද (14) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට