ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතට දැඩි වර්ෂාපතනයක්, නායයෑම් සහ ගංවතුරින් පුද්ගලයින් 21 මරුට..
නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් ආරංචි වාර්තා කර සිටියි. සුමාත්‍රා දුපතට ඇදහැළුණු දැඩි වර්ෂාව හමුවේ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් මෙම පුද්ගලයින් මිය ගොස් තිබේ. මෙම හදිසි තත්ත්වය හේතුවෙන් නිවාස 500 කට පමණ දැඩි හානි සිදුව තිබේ.