සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් සමඟ එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් සමඟ එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු බදුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එකමු පවුලේ කාන්තාවක්, ඇගේ සැමියා සහ සහෝදරයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. බදුල්ල පොලිසිය විසින් වැඩි දුරටත් විමර්ශන පවත්වනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට