සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක් සාවද්‍ය ලෙස භාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන 23 දා තෙක් කල්යයි..

Podu Jana Peramunaමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව යළි ලබන 23 වනදා විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (15) නියෝග කරන ලදී. පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස භාවිතා කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සහ තවත් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට