සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය හිමිවේවි – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaනිසිපරිදි, අපක්ෂපාතී පරික්ෂණ සිදුකර මෙරට දේශපාලන සිරකරුවන්ට සාධාරණයක් ඉටුකළ යුතුව ඇතැයි ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා තවදුරටත් පවසා සිටියේ 2019 වසර සදහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් දේශපාලන සිරකරුවන්ට අණදෙන ලද පිරිස් නිදහසේ සිටින අතර අසරණ ජනතාව බන්ධනාගාර ගතව සිටින බවද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට