සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැඩි පීඩාකාරී ජීවිතයක් ගෙවන වතු කම්කරුවන්ගේ ගැටළු මෙතෙක් විසදී නෑ, 23 වනදා ජ.වි.පෙ විරෝධතාවයට සහය දෙනවා – සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය

Podu Jana Peramunaදැඩි පීඩාකාරී ජීවිතයක් ගෙවන වතු කම්කරුවන් මුහුණ දී ඇති ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබාදෙන බව වතු හාම්පුතුන් ඇතුළු වතු සමාගම් විසින් පවසා සිටියද මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවත් වතු හාම්පුතුන් ඇතුළු වතු බලධාරීන් සිය සමාගම් වල දියුණුව පමණක් මූලික අරමුණ කරගනිමින් කටයුතු කරන බවත් සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වතු කම්කරුවන් මේ වන විට දැඩි අවදානම් සහගත ජීවන රටාවකට උරුමකම් කියන බැවින් මෙරට රාජ්‍ය සේවකයින් වෙත ලබාදෙන අවම වැටුප හෝ ඔවුන්ට ලබාදීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ලබන 23 වනදා ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවයට සිය සංගමය සහය පළකරන බවද ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. ්‍

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට