සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරයි..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම්කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන විමර්ශන තොරතුරු අනුව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ. ඒ අනුව එම වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශය පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට