සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සතොස මුදල් වංචා කිරීම, සාක්ෂි පරස්පර නිසා ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්..

Podu Jana Peramunaසතොස ආයතනය සතු මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගනිමින් කුරුණෑගල මහාධිකරණය විසින් අද (17) මෙම නියෝගය ලබාදී තිබේ. ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇත. සතොස ආයතනය සතු රුපියල් පනස් දෙලක්ෂයකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා මාසයකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට