සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaදෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (17) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවනු ඇත. වත්මන් ආණ්ඩුව විසින් තමන්ට ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම නිසා මෙවර අයවැයට සහය නොදීමට දෙමළ ජාතික සන්ධානය මේ වන විට තීරණය කර තිබේ. ඒ අනුව අද දින පැවැත්වෙන විශේෂ සාකච්ඡාවෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට