සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී, ජනාධිපති…

Podu Jana Peramunaලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර එය ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබාදී ඇත. දැනට එම ධුරයන් දරණ නිලධාරීන් වසර 03 පමණ කාලයක සිට අඛණ්ඩව කටයුතු කර ඇති බැවින් නව සාමාජිකයින් පත් කරන ලෙස ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට