සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග පාදුක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට….

Podu Jana Peramunaකොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද (18) අලූයම සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 01යි ග‍්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු පාදුක්ක, අංගම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.සමීර රසාංග ගුණසේකර නොහොත් “හයිබි‍්‍රඞ් සුද්දා” නැමැති මෙම ජාවාරම්කරු අත්අඩංගුවට පත් වන අවස්තාවේදී ඔහු සතුව රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් සහ මෝටර් රථ දෙකක් තිබී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට