සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් ඉන්දියාවට …

Podu Jana Peramunaනිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිනයේ ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවිත්වීමට නියමිත බවත් එය ලබන 20 වන දින නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා සමග සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අර්ජුණ රණතුංග යන අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාක්ච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට