සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID හමුවට …

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (18) පෙරවරු 9.30 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සදහාය. පසුගිය දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාලක ද සිල්වා මහතාට කැදවීමක් කලද ඒ මහතාගේ පුද්ගලික හේතුවක් මත පැමිණිමට නොහැකි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා නොපැමිණීමට කටයුතු කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වන තුරු නාලක ද සිල්වා මහතාගේ සේවය ඊයේ (17) අත්හිටුවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් කළ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට