සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධී දුම්වැටි තොගයක් වත්තලින් රේගු භාරයට….

Podu Jana Peramunaඩුබායි හි සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමින් යුත් දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.වසරක පමණ කාලයක්  වත්තල ප්‍රදේශයේ ගබඩාවක මෙම බහාලුම් දෙක ගබඩා කර තිබී ඇති  අතර මෙරටට ගෙන්වා ඇත්තේ ඩුබායි රටේ සිටයි. මෙම  බහාලුම් රැගෙනයාම සඳහා කිසිවෙකුත්  මෙතෙක්  නොපැමිණිම හේතුවෙන් සැක සිතී ඒවා පරික්ෂා කිරිමට රේගු බලධාරින් පියවර ගැනිමත් සමග  ඉතා සූක්ෂම ලෙස අසුරා එවා ඇති අදාල දුම්වැටි තොඟය රේගු නිලධාරින් භාරයට ‍ගෙන ඇති බව වර්තා වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට