සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ තේරීම් කමිටු සභාපති ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඉදිරියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කබඩි තරගාවලියක් සදහා ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායම තේරීමේදී ව්‍යාජ අත්සන් යොදා අනුමැතිය ලබාදීමේ සිද්ධියත් මුල්කරගනිමින්ය. මේ පිළිබදව කී‍්‍රඩා අමාත්‍යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කල අතර එම පරීක්ෂණ සදහා සහයෝගය ලබා දීමේ අරමුණින් තමන් ශී‍්‍ර ලංකා කබඩි තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව හෙතෙම සදහන් කරයි.

එම පරීක්ෂණයන්ට සහය දැක්වීම සදහා අනෙකුත් කබඩි තේරීම් කමිටුවේ සාමාජිකයින් දෙදෙනාද සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට කටයුතු කල බව වැඩිදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට