ගෝඨාභය අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකාරණය හමුවට …
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකල නඩු විභාගයක් අද (19) දින විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. ඒ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක මුදලක් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හයදෙනෙකුට එරෙහිව ගොනකර තිබු නඩුවකට පිළිතුරු ලබා දීමටය. ඒ අනුව නඩුවට සහභාගීවීම සඳහාය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකාරණයට පැමිණියහ.