සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තම නිල වාහන, නිවස තවමත් භාරදී නෑ..

Podu Jana Peramunaමේ වන විට වැඩතහනමකට ලක්කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන තුරු තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැති බව පොලිස් අරංචි මාර්ග අනාවරණය කර සිටියි.ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා සැලසුම් කළ බවට චෝදනා කරමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩතහනම් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පසුගියදා තීරණය කරන ලද අතර අදාළ නියෝගය පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇතත් නාලක ද සිල්වා මෙතෙක් තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට