සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තම නිල වාහන, නිවස තවමත් භාරදී නෑ..

Podu Jana Peramunaමේ වන විට වැඩතහනමකට ලක්කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන තුරු තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැති බව පොලිස් අරංචි මාර්ග අනාවරණය කර සිටියි.ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා සැලසුම් කළ බවට චෝදනා කරමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩතහනම් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පසුගියදා තීරණය කරන ලද අතර අදාළ නියෝගය පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇතත් නාලක ද සිල්වා මෙතෙක් තම නිල රථ, නිල නිවාසය සහ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති පිස්තෝලය භාරදී නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට