සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaතලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. කොත්මලේ, වනිගසේකර පෙදෙසේ නගර සභා නිවාස ව්‍යාපෘතිය මෙසේ නායයාමේ අවදානමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය විරෝධය පළකරමින් එම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් අද (20) තලවකැලේ නගරයේදී විරෝධතාවයක්ද පවත්වා ඇත. ඉහළ කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතුවලදී වනිගසේකර පෙදෙසේ පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි නොකිරිමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව එම පදිංචි කරුවන් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට