සත්‍යයේ පුවත් අඩහැරය….

තලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaතලවකැලේ නිවාස ව්‍යාපෘතියක් කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. කොත්මලේ, වනිගසේකර පෙදෙසේ නගර සභා නිවාස ව්‍යාපෘතිය මෙසේ නායයාමේ අවදානමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය විරෝධය පළකරමින් එම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් අද (20) තලවකැලේ නගරයේදී විරෝධතාවයක්ද පවත්වා ඇත. ඉහළ කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතුවලදී වනිගසේකර පෙදෙසේ පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි නොකිරිමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව එම පදිංචි කරුවන් පවසා සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට