සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධිකරණ ඇමති ඉරාන තානාපති හමුවේ…

Podu Jana Peramunaඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති mohommed Zaeri Amirani මහතා අතර හමුවක් ඊයේ (20) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වා ඇත. දෙරට අතර පවතින සුහදතාවයන් තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව අවධානය යොමුවී ඇත. විශේෂයෙන් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නීතිමය දැනුම හුවමාරු කර ගැනීම නීති ක්ෂේත්‍රය සදහා අවශ්‍ය පුහුණුවීම් සිදු කිරීම සදහා දෙරටම එක්ව කටයුතු කළයුතු ආකාරය පිළිබදව වැඩිදුරටත් අදහස් කර ඇත. ඉරාන තානාපතිවරයා සදහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් නව නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළ අගය කරන බවයි.

නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන ඇති බවත් එය තහවුරු කිරීම සදහා ඉදිරියටත් කැපවන බවත් අමාත්‍යවරිය එහිදී සදහන් කළේය. ශ්‍රී ලංකාවට රජයට සංවර්ධනයේදී මෙන්ම ජාත්‍යන්තර කටයුතුවලදී ද ඉරාන රජය ලබා දෙන සහාය අගය කරන බවත් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය සදහන් කළේය. මෙම අවස්ථාවට එම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි AHAMADI සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට