සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් කුළුණක් මතට නැගී විරෝධතාවයක…

Podu Jana Peramunaඅඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් අද (21) දින එම බන්ධනාගාරය තුළ දී විරෝධතාවයක් ආරම්භ කර ඇත.ඒ පසුගිය දින කිපය තුළ එම බන්ධනාගාරය අභ්‍යන්තර සොදිසි කිරීමේ කටයුතු සදහා පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් යොදාගැනිම හේතු කර ගනිමින්ය. ඒ අනුව රැදවියන් බන්ධනාගාරයේ කුළුණක් මතට නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ වනවිට රැදවියන් 100 කට ආසන්න පිරිසක් බන්ධනාගාරයේ කුළුණක් මතට නැගී මෙලෙස විරෝධතාවයක නිරිතවන බව සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට